මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සම්මතයි

Report

ප්‍රකාශයට පත් කර ඇති මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 104කින් සම්මතවී ඇත.

ඒ අනුව එම යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි විය.

එයට විපක්ෂව හිමිවූයේ ඡන්ද 02ක් පමණයි.

මේ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා විසින් ඡන්දයක් ඉල්ලා සිටි‍යා.

ඒ අනුව පනත් යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වූ අතර ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වම් අඩෛක්කලනාදන් යන මහත්වරුන් ඊට විපක්ෂව ඡන්දය ලබා දී තිබුණා.

ජවිපෙ මිනී මරණ කොට ඊට එරෙහිව හදිසි නීතිය ගෙනාවා..දැන් මොකටද? හදිසි නීතිය නිසා රත් වූ සබයට හදිසි තීරණයක් දැනුම්දෙයි

ජවිපෙ මිනී මරණ කොට ඊට එරෙහිව හදිසි නීතිය ගෙනාවා..දැන් මොකටද? හදිසි නීතිය නිසා රත් වූ සබයට හදිසි තීරණයක් දැනුම්දෙයි

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම - මෙන්න හේතුව

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම - මෙන්න හේතුව

මේ වසරේ හජ් වන්දනාවට ලියාපදිංචි වුණාද? බැතිමතුන්ට දැනුවත් කිරීමක්

මේ වසරේ හජ් වන්දනාවට ලියාපදිංචි වුණාද? බැතිමතුන්ට දැනුවත් කිරීමක්