ඉන්දියන් සාගරයේ මැග්නිටියුඩ් ඒකක 5.8ක. - ලංකාවත් හෙලවෙයි.
Colombo
Galle
Sri Lanka
India
Earthquake
By Wayomi
දකුණු ඉන්දීය සාගර කලාපයේ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් ඒකක 5.8ක අගයකින් යුත් භූමිකම්පාවක් සිදු ව ති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.
එම භූ කම්පනය කොළඹ, බත්තරමුල්ල, අකුරැස්ස සහ ගාල්ල ප්‍රදේශයටත් දැනුනු බවයි ප්‍රදේශ වාසීන් පවසන්නේ.