සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්..

By Sithumi May 13, 2022 05:18 PM GMT
Sithumi

Sithumi

Report

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වන දින සිට ජුනි මස 01 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විභාග ප්‍රවේශපත්‍ර බාගත කරගැනීම සහ අදාළ ක්‍රමවේදය යටතේ ප්‍රවේශපත්‍ර සංශෝධන සිදුකර ගැනීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha