හෙට මේ පාසල් පවත්වන්නේ ද නැද්ද තීරණය කිරිමේ බලය විදුහල්පතිවරුන්ට - විශේෂ දැනුම්දීමක්
අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය කලාපයේ හෙට (21) දිනය තුළ පාසල් පවත්වාගෙන යෑමට අපහසු නම් ඒ පිළිබඳව විදුහල්පතිවරුන්ට තීරණය කිරීමේ බලය කලාප අධ්‍යාපන අධක්ෂවරයා විසින් ලබාදී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ පාසල් පවත්වන්නේ ද නැද්ද යන තීරණය අදාළ විදුහල්පතිවරුන් ගනු ලබන බව සඳහන්.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී. එම්. එස්. ඩී. දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පැයකට පෙර ලංකාවටම දැනුවත් කිරීමක් - අද හෙට සහ අනිද්දා වෙන්න යන දේ - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක්