රාජ්‍ය සේවයට නව බඳවා ගැනීමක් ගැන දැනුම්දීමක් - ජනවාරි 13 සිට ක්‍රියාත්මක කරන්න යන දෙය..

Report

රජයේ රෝහල්වල හෙද සත්කාර සේවාවට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ කැඳවා තිබෙනවා.

රාජ්‍ය සේවයට නව බඳවා ගැනීමක් ගැන දැනුම්දීමක් - ජනවාරි 13 සිට ක්‍රියාත්මක කරන්න යන දෙය.. | Nursing Interview From 13Th January

ඒ අනුව (ගගන) ලබන ජනවාරි 13 වනදා සිට පෙබරවාරි 18 වනදා දක්වා අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ය.

ඒ අනුව 2019 - 2020 උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂය ධාරාවලින් සමත් වී සිසු හෙද පුහුණුව සඳහා අයදුම්පත් යොමුකරන ලද අයදුම්කරුවන්ගේ මූලික සුදුසුකම් පරික්ෂා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සහ දිවයින පුරා හෙද විදුහල්වල පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබන 27 වනදායින් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැක.

මේ දේ නම් පාසල් දරුන්ට සුබ දෙයක් නෙමෙයි - දරුවන්ගෙ ජිවිත අනතුරේ?. දැනගත යුතුම භයානක තත්ත්වයක් ගැන දැනුම්දීමක්..

මේ දේ නම් පාසල් දරුන්ට සුබ දෙයක් නෙමෙයි - දරුවන්ගෙ ජිවිත අනතුරේ?. දැනගත යුතුම භයානක තත්ත්වයක් ගැන දැනුම්දීමක්..


කෙසේ වෙතත්, මේ සඳහා හාර දහසකට අධික පිරිසක් අයදුම්කර ඇති බවට වාර්තා වේ.