මාලිමාවටම වැඩ වරදී - මාලිමාවෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරු 159ටම එරෙහිව කොමිසමට පැමිණිල්ලක් - හේතුව මෙන්න

Report

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව දිනන දකුණ සංවිධානයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ එම මන්ත්‍රීවරු සිය මන්ත්‍රී ධුරයට හිමි වරප්‍රසාද වන දීමනා, ලබාදීමේ අරමුණ වන මහජන යහපත උදෙසා නොයොදවා ජනතා විමුක්ති පෙරමුණේ බැංකු ගිණුමට තැන්පත් කිරීම මඟින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින්.

ආයේ වාහන නෑ කියලා වද වෙන්න ඕනේ නෑ - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කළ වාර්තාව මෙන්න - වාහන ආනයනය 32%කින් ඉහළට

ආයේ වාහන නෑ කියලා වද වෙන්න ඕනේ නෑ - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කළ වාර්තාව මෙන්න - වාහන ආනයනය 32%කින් ඉහළට

ඒ සම්බන්ධයෙන් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ කඩිනම් විමර්ශනයක් පවත්වන මෙන් ඉල්ලීමක් කරහිව් දිනන දකුණ සංවිධානය අද (02) දින උදෑසන අල්ලස් කොමිසමෙන් ඉල්ලා අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ බව වාර්තා වේ.

එමෙන්ම පැමිණිල්ලෙන් ඔවුන් ජාතික ජන බලවේගයයේ මන්ත්‍රීවරුන් 159දෙනාම කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශනයක් කරන ලෙසත් පක්ෂයේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න ලෙසත් කාරණා පහක් යටතේ අඳාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්.

හෙට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්වයරු දැඩි විරෝධතාවයක් - ලබන සතිය ගැනත් අනතුරු අඟවයි

හෙට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්වයරු දැඩි විරෝධතාවයක් - ලබන සතිය ගැනත් අනතුරු අඟවයි

උසස් පෙළ ප්‍රතිපල වල ගැටලුවක්? ප්‍රශ්න පත්‍රයේ වැරැද්දක් නිසා නොමිලේ ලකුණු දෙන්න විභාග දෙපාර්තමේන්තුව එකඟ වෙයි

උසස් පෙළ ප්‍රතිපල වල ගැටලුවක්? ප්‍රශ්න පත්‍රයේ වැරැද්දක් නිසා නොමිලේ ලකුණු දෙන්න විභාග දෙපාර්තමේන්තුව එකඟ වෙයි