කාවන්තිස්ස ඇත් රජුට වෙඩි තැබීමට සම්බන්ධ වූ 5ක් අත්අඩංගුවට

Report

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිදුවීමට සහ ඒ ආශ්‍රිත නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ තවත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ පොලිස් නිලධාරීන් එක්ව අදාළ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගත් බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් - මට්ටම 2 ඇම්බර් නිවේදන නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් - මට්ටම 2 ඇම්බර් නිවේදන නිකුත් කෙරේ

මූලිකව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට විමර්ශන මඟින් තහවුරු වී ඇත.

වනජීවී නිලධාරීන් සහ ගල්ගමුව පොලිසිය එක්ව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කරමින් සිටින අතර, වෙඩි තැබීමට භාවිත කළ ගිනිඅවි සොයා ගැනීමටත්, සංවිධානාත්මක ජාවාරම් ජාලයක් ක්‍රියාත්මක වූයේද යන්න අනාවරණය කර ගැනීමටත් ඉදිරි විමර්ශන පුළුල් කර තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් හදිසි අනතුරු ඇඟවීමක් - මේ විදියේ Scam ඒවට අහුවෙන්න එපා! වංචාකරුවන්ගේ අලුත්ම වැඩේ මෙන්න

ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් හදිසි අනතුරු ඇඟවීමක් - මේ විදියේ Scam ඒවට අහුවෙන්න එපා! වංචාකරුවන්ගේ අලුත්ම වැඩේ මෙන්න