දුම්රිය ප්‍රමාදය ගැන දැනුම් දීමක්

Report

මාලිගාවත්ත දුම්රිය අංගනයෙන් පිටත් වන සියලුම දුම්රියන් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාලිගාවත්ත දුම්රිය අංගනයේ මාර්ගයකයට හානි සිදුවීම හේතුවෙන් මෙම ප්‍රමාදය හටගෙන ඇති බවයි. 

ජනපති හදිසියේ Facebook සටහනක් තබයි

ජනපති හදිසියේ Facebook සටහනක් තබයි

කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්