බලන්නකෝ මේ විදිහට උමාලිව කවදහරි දැකලා තියනවද කියලා

Report

උමාලි තිලකරන්න කියන්නෙම රංගන ක්ෂේත්‍රයේ අති විශිෂ්ට රංගන ශිල්පිනියක් . ඇය තම රංගන ප්‍රතිභාව තුළින් ඉතා සියුම් ලෙස චරිත නිරූපණය කරන ආකාරය නිසා     බොහෝ දෙනෙක් ඇයව ඇගයීමට ළක් කරලා තියනවා.

ඒ වගේම සම්මානිත නිළියක් වන ඇය රගපාන ලද බොහෝ නිර්මාණ ප්‍රේක්ෂකයන් වැළදගත්තේ ගොඩක් ආදරෙන්

ඒ සිනහව චාම් බව නිර්මාණ වලට වෙනස්ම ආරක් එක් කරලා තියනවා.

ඉතිං ඇයගේ උපන්දිනය අදයි .

ඇයගේ වෙනස්ම ආකාරයේ photoshoot එකක් මුහුණුපොතේ දකින්නට ලැබුණා.

ඇයට ආදරය කරන ඔයාලත් බලන්නකෝ ඒ අපූරු photoshoot එක   

ඔස්කාර් ඉතිහාසයට නව පිටුවක්

ඔස්කාර් ඉතිහාසයට නව පිටුවක්

GalleryGalleryGalleryGalleryGalleryGallery