කැබිනට් තීරණ දැනුම්දීම. - ද්විපාර්ශ්වික ගුවන් ප්‍රවාහන ගිවිසුමකුත්. - (VIDEO)

Bandula Gunawardane Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Jan 30, 2024 09:32 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා රජය සහ තායිලන්ත රජය අතර ද්විපාර්ශ්වික ගුවන් ප්‍රවාහන ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා

මේ සම්බන්ධයෙන් අද(30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.

අද දිනයේ දැනුම්දෙනු ලැබූ සියලුම කැබිනට් තීරණ මෙන්න, 


                                                                Sponsored By Sarrita Jewellery

කැබිනට් තීරණ දැනුම්දීම. - ද්විපාර්ශ්වික ගුවන් ප්‍රවාහන ගිවිසුමකුත්. - (VIDEO) | Notification Of Cabinet Decisions

ReeCha