දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්
By Hashini
ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසන්නේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බවයි.
පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ඇති වී ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පවසන්නේ.