බස් දුම්රිය මගීන් සදහා විශේෂ දැනුම්දීමක්..

Sri Lanka
By krishani May 15, 2022 07:52 AM GMT
krishani

krishani

Report

අද(15) සහ හෙට(16) දිනවලදී පෞද්ගලික බස්රථ ධාවනය සීමාකිරීමට සිදුව ඇති බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

ඩීසල් නොමැති වීම හේතුවෙන් බස් රථ ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ඇඳිරිනීතිය ඉවත්කිරීම හේතුවෙන් අද පස්වරුවේ දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join