2022 අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්.

By Sewvandhi Jan 26, 2022 04:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

2022 පෙබරවාරි මස පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ට තවමත් ප්‍රවේශ පත්‍ර ලැබී නොමැති නම් www.doenets.lk වෙබ් අඩවියෙන් download කර ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් වරයා දැනුම්දෙනවා.

එසේම ප්‍රවේශ පත්‍රයේ නම, විෂය සහ මාධ්‍යය සංශෝධනය කිරීමට ද හැකි බවත් දැනුම්දෙයි. 2022 පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු මස 05වන දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,439කදී විභාගය පැවැත්වීමට නියමිතය.

වැඩි විස්තර පහතින්,

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery
ReeCha