රියදුරන් පිරිසකට විශේෂ දැනුම්දීමක් ..!

Kandy Sri Lanka
By Sewvandhi Mar 05, 2023 10:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මහනුවර - මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 14 වන වංගුව ආසන්නයේ තාවකාලිකව වසා දැමූ මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට විවෘත කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ රාත්‍රී සිදුවු නායයෑම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමූ තිබු බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha