නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්රය අක්රිය කරයි - ජාතික පද්ධති මෙහෙයුම් සමාගමෙන් විශේෂ නිවේදනයක්
By Kanchana
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්රය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අක්රිය කර තිබෙන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO)) වෙත දැනුම් දී ඇති බව සදහන් ය .
නමුත් මේ හේතුවෙන් විදුලි සැපයුමට කිසිදු බාධාවක් නොමැති බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම දැනුම් දී තිබේ.