ලංකාවම කරුවලේ ද ඉන්න වෙන්නෙ?. දින 3 කින් වෙන දෙය මෙන්න..

Report

ලංකා විදුලි බල මණ්ඩලය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජනනය කරන විදුලිය දින 3 කින් ජාතික විදුලි බල පද්ධතියට එක් කළ හැකි බවයි.

එයට ඇවැසි කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතී. 

පාසල් විෂයන් 2ක් අයින් කරයි?.. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන දෙය මෙන්න..

පාසල් විෂයන් 2ක් අයින් කරයි?.. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන දෙය මෙන්න..

ගුරුවරුන්ගේ වැටුපට මොකද වෙන්නේ?. පුරප්පාඩු, උසස්වීම්,ස්ථාන මාරුවීම්..

ගුරුවරුන්ගේ වැටුපට මොකද වෙන්නේ?. පුරප්පාඩු, උසස්වීම්,ස්ථාන මාරුවීම්..

කෙසේ වෙතත්, ඒ අනුව මෙය පෙබරවාරි 14 වැනි දින ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වේ.

You May Like This Video👇