විවාහා වී පළමුවම ගාලු මුවදොර අරගලයට එකතු වූ ආදරණීය නව යුවළ..(PHOTOS)
protest
Gotabhaya Rajapaksha
wedding couple
Galleface
Sri Lanak
By Sewvandhi
විවාහ මංගල උත්සවය කියන්නේ ජීවිතේ හැමෝටම වටිනාම අමතක නොවන දවසක්.
ඉතිං මේ දවසේ විවාහ මංගල යුවළ ඉස්සෙල්ලම හරි අපූරු තැනකට ආපු පුවතක් ගැන අපිට අහන්න ලැබුණා.
ඒ තමයි මේ දිනවල කොළඹ ගාලුමුවදොර පිටිය අසල පැවැත්වෙන අරගලයට විවාහක යුවළක් පැමිණීම.
එහි ඡායාරූප පහතින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |





