මමත් සාමාන්‍ය පවුල සාමාන්‍ය ගැහැණු ළමයෙක්, ඒ නිසා ප්‍රශ්න ළඟ තියාගෙන සතුටින් ජීවත් වෙනවා-නිම්මි මනෝහාරී (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Feb 20, 2023 04:50 PM GMT
Sithumi

Sithumi

Report

පුංචි තිරය ඔස්සේ විකාශනය වුනු නාඩගම්කරයෝ, දෙකඩකඩ, රේස් 2 වැනි ටෙලිනිර්මාණ හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි නිම්මි මනෝහාරී කියලා කියන්නේ.

ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා

. ඉතින් ඇය කරපු නිර්මාණ 7 ක් 8 ක් වගේ මේ අවුරුද්දේ එන්න තියෙනවා කියලයි නිම්මි නම් කියන්නේ. ඊට අමතරව අලුතින් යූ ටියුබ් නාට්‍ය, වෙබ් සිරිස් වගේම අලුත්ම වැඩ කිහිපයක් කරලා තියෙනවා කියලත් ඇය කියනවා.

ඒ නිසාම මේ දවස් වල කලාව පැත්තට වැඩි නැඹුරුවක් දීලා තියෙනවා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය කියන්නේ ඇයගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යය කියලත් ඇය කියනවා. ඉතින් නාඩගම්කරයෝ අවසන් වෙලා ටික කාලයක් ගතවුණත් ඒ චරිතයට ආදරය කරන ලොකු පිරිසක් තවම ඇයගෙත් එක්ක එකතුවෙලා ඉන්න ඒ ප්‍රතිචාර අදටත් එදා වගේමයි කියලයි නිම්මි කියන්නේ

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha