රත්මලාන ගුවන්තොටුපළ ගැන ඇමති කීව දේ..
Nimal Siripala De Silva
Sri Lanka
By krishani
රත්මලාන ගුවන්තොටුපළ පියාසර පාසලක් සහ පෞද්ගලික ජෙට් යානා නැවතුම්පළක් බවට පත් කරන බව වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
අද (19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
