හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනට නීතිපති සහය අහිමිවෙයි.

Easter Attack Sri Lanka
By Wayomi Jan 18, 2023 08:01 AM GMT
Wayomi

Wayomi

Report

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වු පුද්ගලයින් වන්දි ඉල්ලා ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව කොළඹ දිසා අධිකරණයට දැනුම්දී තිබෙනවා.

ඒ, වින්දිතයින් විසින් ගොනුකර තිබෙන නඩු අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW