වී අලෙවි මණ්ඩලයේ නව වී මිලදී ගැනීමේ මිල ගණන්

Report

වී අලෙවි මණ්ඩලය විසින් 2025 ජූලි 03 වන දින සිට පහත සඳහන් මිල ගණන් යටතේ වී මිලදී ගැනීම ආරම්භ කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා නිවේදනය කර ඇත.

මිල ගණන්:

  • නාඩු වී: කිලෝග්‍රෑම් එකක් රුපියල් 120
  • සම්බා වී: කිලෝග්‍රෑම් එකක් රුපියල් 125
  • කීරි සම්බා වී: කිලෝග්‍රෑම් එකක් රුපියල් 132

පැතිරී යන කතා අසත්‍යයි මහින්ද රාජපක්ෂගේ පාර්ශවය කට අරි

පැතිරී යන කතා අසත්‍යයි මහින්ද රාජපක්ෂගේ පාර්ශවය කට අරි

පාසල් ළමයින්ට ශිෂ්‍යත්ව - අයදුම්පත්‍ර මෙතනින්

පාසල් ළමයින්ට ශිෂ්‍යත්ව - අයදුම්පත්‍ර මෙතනින්

අද ලග්න පලාපල – 2025 ජූලි 02 | වාසනාවන්තම ලග්න 3 මෙන්න

අද ලග්න පලාපල – 2025 ජූලි 02 | වාසනාවන්තම ලග්න 3 මෙන්න