කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කළොත් වැඩ වරදී - නුසුදුසු ළදරු කිරිපිටි පැකට් අලෙවි කළ ෆාමසි හිමිකරුවෙකුට දඩ

Report

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වු ළදරු කිරිපිටි පැකට් අලෙවි කිරීමට ප්‍රදර්ශනය කර තිබූ පුද්ගලික ෆාමසියක හිමිකරුවකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් අද (30) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කර ඇත.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න හමුවේදීයි.

ඒ අනුව අඳාළ සැකකරු පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙසේ දඩ නියම කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පැවති පුද්ගලික ෆාමිසියක හිමිකරුවකුටයි.

ඩීසල් ලීටරයක නව මිල රු 700? රටම බයෙන් ඉද්දි මාසික ඉන්ධන මිල සංශෝධනය කල් යන ලකුණු

ඩීසල් ලීටරයක නව මිල රු 700? රටම බයෙන් ඉද්දි මාසික ඉන්ධන මිල සංශෝධනය කල් යන ලකුණු

විධාන අංක 52 දරන විධානයට අනුව පැවරී ඇති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශනයට අනුව සියලු නිෂ්පාදකයන් ආනයනයකරුවන්, බෙදාහරින්නන් වෙළඳුන් විසින් තම ව්‍යාපාර ක්‍රියාවලිය තුළදී විකිණීමට නුසුදුසු, කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය නුසුදුසු බවට හඳුනාගෙන විකිණීමට ප්‍රදර්ශනය කර තිබීම සහ අලෙවි කිරීම දඬුවම් ලබාදිය හැකි වරදක් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වා ඇත.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අඳාළ සැකකරුට ලක්ෂයක දඩ මුදලක් නියම කර ඇත.

කොළඹ ජනතාවට නරක ආරංචියක් - ආයේ ඉස්සරහට කන්න බොන්නත් අමාරු වෙයි වගේ

කොළඹ ජනතාවට නරක ආරංචියක් - ආයේ ඉස්සරහට කන්න බොන්නත් අමාරු වෙයි වගේ

රුපියල පහළ වැටෙන ගාණේ ලංකාව ණය බරින් මිරිකෙයි - මෙරට ණය බර රුපියල් ට්‍රිලියන 1.1කින් ඉහළට?

රුපියල පහළ වැටෙන ගාණේ ලංකාව ණය බරින් මිරිකෙයි - මෙරට ණය බර රුපියල් ට්‍රිලියන 1.1කින් ඉහළට?