නව ජාතික හැඳුනුම්පතට ඇතුලත් වන අලුත් තොරතුරු..
By krishani
නව ජාතික හැඳුනුම්පත සකස් කිරීමේ දී ජීව දත්ත තොරතුරුවලට අමතරව ජීවමිතික (ඇඟිලි සළකුණු, රුධිර වර්ගය) තොරතුරු ඊට ඇතුළත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසන අතර එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක එම දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළා ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |