අනිද්දා ඇරඹෙන නව සෞඛ්‍ය උපදෙස් වලින් විවාහ අපේක්ෂකයින්ට සුභ පණිවිඩයක්.

Covid Wedding New health guideline
By Aruna Jul 04, 2021 08:32 AM GMT
Report

දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට දිනයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අනිද්දා දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව සෞඛ්‍ය මාර්ගෝපදේශන හෙට දිනයේදී ප්‍රකාශයට පත් කෙරේ.

මේ අතර එම සෞඛ්‍ය මාර්ගෝපදේශ තුලින් ජනතාව එක්රැස් වීම තවදුරටත් සීමා කර ඇති අතර මංගල උත්සව සදහා යම් සහනයක් ලාබා දෙනු ඇතැයි වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now