සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් උත්සව සහ විවිධ සාද සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන නීති ඇතුළත් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් පත්‍රය පහතින්,