පාර්ලිමේන්තුව විසිරුවා හැරේ - ගැසට්ටුවට ජනපතිගේ අත්සන..

Report

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අදාළ ගැසට් පත්‍රයේ මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව සඳහන්ය.

Gallery