ආනයන අපනයනත් සීමා වන ලකුණු

By Sewvandhi Dec 21, 2021 10:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආනයන අපනයන බහලුම් ප්‍රවාහනය කිරීමේදී අයකරන ගාස්තුව සියයට විස්සකින් ඉහළ දැමීමට සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති සරත් මංජුල සඳහන් කළේ ඒ අනුව බහලුම්වල බර සහ එය ප්‍රවාහනය කරන ස්ථානය දක්වා ඇති දුර වෙනුවෙන් මේ දක්වා අයකරනු ලැබූ ගාස්තු සියයට විස්සකින් ඉහළ දමන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now