රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක මහතා පත් කර තිබේ.

මේවා මේ කපේට හැදෙන පාලම් නෙවේ කියලා සේවකයින් දෙදෙනෙකු එකතු වෙලා කරපු දෙයක්..

මේවා මේ කපේට හැදෙන පාලම් නෙවේ කියලා සේවකයින් දෙදෙනෙකු එකතු වෙලා කරපු දෙයක්..

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ආර්. එම්. ඩ්බ්ලිව්. රාජපක්ෂ, මහාචාර්ය ජෝසප් යෝගරාජා (Stanislaus Joseph Yogarajah) යන මහත්වරු සහ ලරීනා අබ්දුල් හක් (Lareena Abdul Haq) මහත්මිය පත් කර ඇත.

16 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන්...මේ තොරතුරු වලට ගැලපෙන අයෙක් දුටුවොත් වහාම මේ අංක වලට අමතන්න..

16 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන්...මේ තොරතුරු වලට ගැලපෙන අයෙක් දුටුවොත් වහාම මේ අංක වලට අමතන්න..

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී ලබාදුනි.