අලුතින් දිවුරුම් දුන් නව ඇමතිවරු කණ්ඩායම මෙන්න..
තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දී තිබෙනවා.
මහින්ද අමරවීර – කෘෂිකර්ම, වනජීවී, වන සම්පත්
බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන මහා මාර්ග / ජනමාධ්‍ය
ඩග්ලස් දේවානන්ද – ධීවර
කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන
විදුර වික්‍රමනායක – බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු
නසීර් අහමඩ් – පරිසර
රොෂාන් රණසිංහ – වාරිමාර්ග / ක්‍රීඩා යෞවන කටයුතු
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |