දෙසැම්බර් 15 දක්වා කරන්න යන දේ, කැබිනට් මණ්ඩලයෙන් විශේෂ තීරණයක්..!

Parliament of Sri Lanka Dr Wijeyadasa Rajapakshe Sri Lanka Cabinet Government Of Sri Lanka
By Sewvandhi Feb 26, 2024 02:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කැබිනට් මණ්ඩලය මගින්, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වනදා දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවනු ලබයි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් කළ ඉල්ලීමකට අනුව මුදල් ඇමති ලෙස ජනපති විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.