වෙඩි තැබීමකින් 28 හැවිරිදි තරුණයෙකුට බරපතල තුවාල [VIDEO]
අනුරාධපුර, තිරප්පනේ, ගල්කුලම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
පොලීසිය පවසන පරිදි, ඊයේ (25) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුවී තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙනු ඇත.
තුවාල ලැබූ පුද්ගලයා මිහින්තලය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය සඳහන් කළේය.

මට වුවමනාවක් තිබ්බෙ නෑ හැබැයි මාව ඒකට තල්ලු කළා මම ගොඩක් ට්‍රයි කළා ඒත් දැන් ඇති..නතර කරපු හේතුව රටටම දුකෙන් කියපු දේශානි
මෙම වෙඩි තැබීම කවුරුන් විසින් සිදු කළේද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර, තිරප්පනේ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.