නෙදර්ලන්තයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ දුම්රිය අනතුර..
By krishani
බටහිර නෙදර්ලන්තයේ මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටී කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඉන් කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර Voorschoten ගම්මානයේ මෙම අනතුර සිදුව ඇත්තේ.
කෙසේවෙතත්, ගැටීමෙන් පසු මගී දුම්රිය පීලි පැන ඇති අතර ගැටීමට හේතුව අනාවරණය වී නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |