අද පස්වරු 4 දක්වා - මේ දිස්ත්‍රික්ක සඳහා - නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කෙරේ

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර ඇති නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද (24) පස්වරු 04:00 දක්වා වලංගු බව සඳහන් වේ.

ඒ අනුව පහත දැක්වෙන දිස්ත්‍රික්කවල සිටින ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස දනුම්දී ඇත.

මෙම අනතුරු ඇඟවීමේ

අනතුරු ඇඟවීමේ මට්ටම 1 ලෙස,

බදුල්ල දිස්ත්‍රික්කය: * ⁠හපුතලේ * ⁠හල්දුම්මුල්ල * ⁠පස්සර * ⁠හාලි ඇල * ⁠ඌව පරණගම

කොළඹ දිස්ත්‍රික්කය: * ⁠පාදුක්ක * ⁠සීතාවක

කලුතර දිස්ත්‍රික්කය: * ⁠හොරණ * ⁠මතුගම

මහනුවර දිස්ත්‍රික්කය: * ⁠යටිනුවර * ⁠උඩුනුවර * ⁠උඩුදුම්බර * ⁠දෙල්තොට * ⁠දොලුව * ⁠මිණිපේ * ⁠උඩපලාත * ⁠කුණ්ඩසාලේ * ⁠මැදදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය: * ⁠බුලත්කොහුපිටිය * ⁠යටියන්තොට * ⁠වරකාපොළ

කුරුණෑගල දිස්ත්‍රික්කය: * ⁠මාවතගම * ⁠ඉබ්බාගමුව * ⁠රිදීගම * ⁠ගනේවත්ත

මොනරාගල දිස්ත්‍රික්කය: * ⁠මැදගම නුවරඑළිය දිස්ත්‍රික්කය: * ⁠මතුරට * ⁠වලපනේ * ⁠හඟුරන්කෙත * ⁠නිල්දණ්ඩාහින්න * ⁠කොත්මලේ නැගෙනහිර * ⁠කොත්මලේ බටහිර

රත්නපුර දිස්ත්‍රික්කය: * ⁠අයගම * ⁠ඇහැලියගොඩ * ⁠වැලිගෙපොල * ⁠කලවාන * ⁠ඉඹුල්පේ * ⁠නිවිතිගල * ⁠කොලොන්න * ⁠බලන්ගොඩ * ⁠ගොඩකවෙල * ⁠කහවත්ත * ⁠ඕපනායක * ⁠පැල්මඩුල්ල

අද හෙට සහ අනිද්දා - බිහිසුණු සුළි කුණාටුවක්? කාලගුණය නරක අතට - අඩු පීඩන කලාපය සුලිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

අද හෙට සහ අනිද්දා - බිහිසුණු සුළි කුණාටුවක්? කාලගුණය නරක අතට - අඩු පීඩන කලාපය සුලිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

අනතුරු ඇඟවීමේ මට්ටම 2 ලෙස

රත්නපුර දිස්ත්‍රික්කය: * ⁠ඇලපාත * ⁠කුරුවිට * ⁠රත්නපුර

කෑගල්ල දිස්ත්‍රික්කය: * ⁠මාවනැල්ල * ⁠දැරණියගල * ⁠රුවන්වැල්ල * ⁠දෙහිඕවිට * ⁠අරණායක

නුවරඑළිය දිස්ත්‍රික්කය: * අඹගමුව * ⁠නෝර්වුඩ්