හැම කොල්ල ළඟම හිත නතර වෙන්නේ නැහැ - නයෝමි තක්ෂිලා කියන කතාව (PHOTOS)
හැම කෙනා ලගම නතර වෙන්නෙ නෑ - නයෝමි තක්ෂලා තෝඩු,නීල පබළු සඳ එළිය වැනි පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක් වෙච්ච නයෝමි තක්ෂිලා පුංචි කාලෙ ඉදන්ම අදහස් කරගෙන ඉදල තියෙන්නෙ ගුරුවරියක් වෙන්න.
පස්සෙ කාලෙ ටවර් හෝල් පදනමෙි නාට්‍ය හා රංගන කලාව පාඨමාලාව හදාරල තියෙන්නෙත් නාට්‍ය ගුරුවරියක් වෙන්න.ඒත් 2015 යෞවන සම්මාන දීර්ඝ නාට්‍ය උලෙලහි හොදම නිළිය වුනාටම පස්සෙ ඇයට මීදුම් අම්මා නාට්‍යයට ආරාධනා ලැබෙනව.එතනින් ඇය රංගන ශිල්පිනියක් වෙනව. අනුරාධපුර ඉදන් කොළඔ ආපු තක්ෂිලාට ඒ විදියට ඉදිරියට යත්දි හොද චරිත ගණනාවක් ලැබීමත් එක්කම තවදුරටත් රංගනයේ ඉන්න කියල හිතුනලු.
ගුරුවරියක් වෙන හීනය හින්දම සමහර සීමාවලට යටත්ව වැඩකරන්න මුල ඉදන්ම ඇය කටයුතු කරල තියෙනව. තක්ෂිලා වසර දොළහක් විතර පෙම්වතියක් විදියටත් ඉන්න එකත් එච්චර ලේසි නෑලු.ඒ වගේම තමයි ඇය දිගින් දිගටම සම්බන්ධ වෙලා ඉන්න නීල පබළු නාට්‍යයේ පූජාගෙ චරිතය නිසාම මග දිගට හමුවෙන ඇතැම් අය හිතන්නෙ ඇය ත් පූජා වගේම නපුරු චරිතයක් වෙන්න ඇති කියල හිතනවලු.ඒ වගේම නාට්‍යයේ ඉස්සරහට පූජාට මොකද වෙන්නෙ කියලකියල අහන එක සිදුවෙන බවයි ඇය කියන්නෙ.
" මුල් කාලෙ ඉදන්ම වෙිදිකාවෙි රගපෑව නිසාම චරිත තෝරාගත්දි පරෙස්සම් වෙනව.ඒ වගේම තමයි චරිතය සුළු චරිතයක් වුනත් උපරිමයෙන් වැඩකරනව. කොහොමවුනත් නීල පබළු නාට්‍යයේ පූජාගෙ චරිතය කරන නයෝමිත් ,ඒ නාට්‍යයේම කුරුලු ගෙ චරිතය කරන ටනාෂාත් දාපු පින්තූර ය නිසා ගොඩක් අය කමෙන්ට් කරල තිබිල තියෙන්නෙ එයාල ඇත්තටම හිතල තියෙන්නෙ දෙන්නා තරහයි කියලයි.
ඇය ආදරය ගැන නම් හිතන්නෙ මෙි එ්කට කාලය නොවන බවත් ගැලපෙනකෙනා ලග නතරවෙන බවත්ය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |