​මෙවර ජාතික වෙසක් උත්සවය නුවරඑළියේ

By Shehan Mar 17, 2025 06:42 AM GMT
Report

මලයගමි ජනතාව සමඟ මෙවර ජාතික වෙසක් උත්සවය නුවරඑළිය කේන්ද්‍ර කරගනිමින් සමරන බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

ඉදිරි වෙසක් උත්සවය වෙනුවෙන් රුපියල් මිලියන 12ක් වෙන් කර ඇති බවත් ජාතික වෙසක් උත්සවය මෙවර නුවරඑළියේ පැවැත්වීමට කටයුතු සිදු කරන බව ද ‘කළණ මිතුරන් ඇසුරු කරන්න’ යන තේමාව පෙරදැරි කොට ගෙන එය පැවැත්වීමට කටයුතු කරන බවත් වාර්තා වේ.