නාමල් රාජපක්ෂ කාදිනල් හිමි බැහැදකී...

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මැල්කම් කාදිනල් හිමිපාණන් බැහැදැකීමට පැමිණ ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

එහිදී තරුණ නායකයකු ලෙස ජනතාවත් රටේ අනන්‍යතාවයත් රැකෙන ලෙස වැඩකටයුතු කරන මෙන් උන්වහන්සේ ඔහුට අවවාද අනුශාසනා කර තිබෙනවා.

ලංකාවට ආ එක්සත් ජනපද නෞකාව...

ලංකාවට ආ එක්සත් ජනපද නෞකාව...

ඉන් අනතුරුව, පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය සම්බන්ධයෙන් සොයා බැලීමට ස්වාධීන කොම්ෂන් සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවය ද එතුමා පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, මෙම කරුණ සම්බන්ධයෙන් පරික්ෂණ කිරීමට අධිකරණමය ස්වාධීන කොම්ෂන් සභාවක් පත්කිරීමේ අවශ්‍යතාවය ද නාමල් රාජපක්ෂ මහතා එහිදී පිළිගෙන තිබේ.