රාජ්ය සේවයේ මාරුවීම් වල විශාල වෙනසක්.
Namal Rajapaksa
Sri Lanka Podujana Peramuna
By Wayomi
රටට ආදරය කරන දේශපාලන බලවේගය ලෙස කිසිදු මොහොතක ශ්රී ලංකා පොදු ජන පෙරමුණ මාතෘ භූමියට ද්රෝහීකම් නොකරන බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී නීතීඥ රාජපක්ෂ පවසනවා.
වෙනස් වූ ජනාධිපතිවරණය 2024 -ඡන්දය ප්රකාශ කිරීමේ නිවැරදි පිළිවෙල මෙන්න. - තේරෙන විදිහට සරල පැහැදිලි කරයි.- (PHOTO)
තම පක්ෂය මව්බිමට ආදරය කරන දේශපාලන බලවේගයක් බව පෙන්වා දෙන ඔහු ඒ නිසා කිසිදු අවස්ථාවක මේ රට බෙදන්න ඉඩ නොදෙන බවද ඒ වගකීම තමන් භාරගන්නා බවද සඳහන් කරනවා.
ඔහු මේ බව කියා සිටියේ 204 ජනාධිපතිවරණයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්රහණය තහවුරු කිරීම වෙනුවෙන් ගාල්ල කරන්දෙනිය නගරයේදී පෙරේදා(28) පැවති ජන හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් පළ කළේ මෙලෙසින්,