බිරිඳ ඝාතනය කළ මෙල්බන් ශ්‍රී ලාංකිකයා සහ දරුවන්ගේ පාපොච්චාරණයෙන් අවසානයේ හෙළි වූ දේ.

Sri Lankan Peoples Australia Murder
By Wayomi Aug 30, 2024 12:53 PM GMT
Wayomi

Wayomi

Report

තම බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙක් වන දිනුෂ් කුරේරා මිනීමැරුම් චෝදනාවට වරදකරු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ බිරිඳ වූ නෙලෝමි පෙරේරාගේ මරණය සම්බන්ධයෙන් මාසයක පමණ කාලයක් නඩු විභාගය පැවතුනා.

අනතුරුව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ ආත්මාරක්ෂාව සඳහා තම බිරිඳට පහර දුන් බවයි.

මාලිමාව මහා බැංකු අධිපතිගේ කට වහයි.?

මාලිමාව මහා බැංකු අධිපතිගේ කට වහයි.?

වෙනස් වූ ජනාධිපතිවරණය 2024 -ඡන්දය ප්‍රකාශ කිරීමේ නිවැරදි පිළිවෙල මෙන්න. - තේරෙන විදිහට සරල පැහැදිලි කරයි.- (PHOTO)

වෙනස් වූ ජනාධිපතිවරණය 2024 -ඡන්දය ප්‍රකාශ කිරීමේ නිවැරදි පිළිවෙල මෙන්න. - තේරෙන විදිහට සරල පැහැදිලි කරයි.- (PHOTO)


මෙම සිද්ධියට අදාළව 47 හැවිරිදි දිනුෂ් කුරේරා මිනීමැරුම් චෝදනාවට වරදකරු කිරීමට වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණ ජූරි සභාව පැය තුනක පමණ කාලයක් සාකච්ඡා කර තිබූ බවයි වාර්තා වන්නේ.

දිනුෂ් කුරේරා 2022 වසරේ දෙසැම්බර් 3 වනදා තම බිරිඳ ඝාතනය කළ බව පිළිගත් අතර ආත්මාරක්ෂාව සඳහා ක්‍රියාමාර්ගයක් ගත් බව පවසමින් මිනීමැරුම් චෝදනාවට වරද පිළිගෙන නොමැති අතර ඔහු නඩු විභාගය අතරතුර ජූරි සභාවට පැවසුවේ මෙල්බන් නිවසේ ආරවුලක් අතරතුර බිරිඳ පිහියක් පෙන්වා තමාට තර්ජනය කර ඇඟිල්ල සපා කෑ බවයි.

43 හැවිරිදි මෙම ශ්‍රී ලංකික කාන්තාව තුවාල 35 ක් සහිතව මියගොස් සිටි බව නීතිඥයින් ජූරි සභාවට දැනුම්දී ඇත.

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත් කරයි .

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත් කරයි .

මායිම් ගමෙන් ඇවිත් පේරාදෙණියෙන් රන් පදක්කම් 8ක් දිනා පළමු පෙළ සාමාර්ථයක් අරන් අමෙරිකාවට ගිය කුමුදුමාලීගේ පැටිකිරිය . - (VIDEO)

මායිම් ගමෙන් ඇවිත් පේරාදෙණියෙන් රන් පදක්කම් 8ක් දිනා පළමු පෙළ සාමාර්ථයක් අරන් අමෙරිකාවට ගිය කුමුදුමාලීගේ පැටිකිරිය . - (VIDEO)


එමෙන්ම මෙම ගැටුම අතරතුර 17 හැවිරිදි තම පුත්‍රයාට නිවසින් පලා යාමට උත්සාහ කිරීමේදී පහර දීම ද සැකකරු ප්‍රතික්ෂේප කර ඇති අතර මෙම යුවළගේ දරුවන් දෙදෙනාගෙන් ද සති හතරක පමණ කාලයක් සාක්ෂි විමසීමෙන් අනතුරුව අද වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණ ජූරි සභාව මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දිනුෂ් කුරේරා නැවත රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර ඉදිරි දිනකදී දඩුවම් නියම කරනු ඇත.

එක්වරම තවත් මිල පහල යෑමක්. - කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ සිදු වූ හිතාගන්නවත් බැරි වෙනස.

එක්වරම තවත් මිල පහල යෑමක්. - කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ සිදු වූ හිතාගන්නවත් බැරි වෙනස.

පෙරහැරේ යන අලි වෙනුවෙන් නහින උන් කෝ.? - මරා කැබලි කර පිළිස්සු අලියෙක් හමුවෙයි. - (PHOTOS)

පෙරහැරේ යන අලි වෙනුවෙන් නහින උන් කෝ.? - මරා කැබලි කර පිළිස්සු අලියෙක් හමුවෙයි. - (PHOTOS)