පාර්ලිමේන්තුවේ කථානායකට සපයා ඇති පහසුකම් ගැන මහ ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තුව විසින් සපයා ඇති පහසුකම් සම්බන්ධයෙන් මාධ්‍යවල පළවන විවිධ ප්‍රවෘත්ති පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
කතානායක සම්බන්ධවූ පළවූ මාධ්‍ය වාර්තා සඳහා පදනම් වූයේ පසුගියදා නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර විසින් පැවැත්වු මාධ්‍ය හමුවේදී සිදුකළ අනාවරණයකි.
කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂ (වැ.බ) විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
සමාජ මාධ්‍ය වාර්තාවලට පාර්ලිමේන්තුවෙන් පිළිතුරක් by rishma