නාමල්ට සහ සමන්තට ඇප...
Police
Politics
Namal karunarathne
Samantha viddiyarathne
By Aruna
පොලීසියට භාරවීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ, සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.
ඔවුන් දෙදෙනා සමඟ අත්අඩංගුවට ගත අනෙකුත් අයද ඇප මත නිදහස් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
