මෙවැනි අසත්‍ය ප්‍රකාශ හා තොරතුරු ප්‍රචාරය කළොත් නීතිය දැඩි වෙයි - ඇමතිගෙන් රතු එළියක්

Report

ආණ්ඩුවට එරෙහිව ජන මතයක් ගොඩනැගීමට නොහැකි වු විට ජාතීන් හා ආගම් අතර ගැටුම් ඇති කරමින් ජාතිවාදය වැපිරීමට කටයුතු කරන බවට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කුඩා දේශපාලන කණ්ඩායම්වලට චෝදනා කරයි.

ඒ අද(25) දින පැවති කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍ය හමුවේදීයි.

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ එවැනි අසත්‍ය ප්‍රකාශ හා ප්‍රචාර සම්බන්ධයෙන්, නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

ආයේ ත්‍රීවිල් පදින්න බැරිද? ත්‍රීරෝද රථ රියදුරන් බයෙන් සිටි තීරණය ගැන සුළු මොහොතකට පෙර රජය රටටම දන්වයි

ආයේ ත්‍රීවිල් පදින්න බැරිද? ත්‍රීරෝද රථ රියදුරන් බයෙන් සිටි තීරණය ගැන සුළු මොහොතකට පෙර රජය රටටම දන්වයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියන්ට සුභ ආරංචියක් - ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාල වලත් ක්‍රියාත්මකයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියන්ට සුභ ආරංචියක් - ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාල වලත් ක්‍රියාත්මකයි