සේවක වැටුප විසිදාහකින් ඉහලට.. බොහෝ පිරිසකට බදු ගෙවන්න වෙයි…
Sri Lanka Economic Crisis
Ministry of Finance Sri Lanka
Nalin Fernando
By Sewvandhi
වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කලේ, ඉදිරි මාස කිහිපය ඇතුළත රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් විසිදහසකට අධික ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි.
ඉන්පසු බොහෝ පිරිසක් ආදායම් බදු ගෙවන අය වෙනු ඇතැයි ද එතුමා කියා සිටියා. ඔහු මේ බව කියා සිටියේ ජාඇල ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ උත්සවයක් අමතමිනි.
........................................................................................
You may like this video -:
IMFඑකඟතාව අනුව රටේ මූල්‍ය විනයට සිදු කෙරෙන දේ...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
