රාජ්‍ය මර්දනය ගැන ප්‍රබලයකු ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

By Sithumi Sep 27, 2022 06:22 PM GMT
Sithumi

Sithumi

Report

රාජ්‍ය මර්දනය දැඩි ලෙස ක්‍රියාත්මක වන බවට නාගානන්ද කොඩිතුවක්කු මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කරනවා .

වසන්ත මුදලිගේ ඇතුළු  තරුණයන් රඳවා තබා ගැනීමත් තවදුරටත් අරගල මර්දනය කිරීමත් පිළිබඳව ඔහු වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළා.

ඔහුගේ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.