කොවිඩ් වැළඳී නාගරික මන්ත්‍රීවරයෙක් මරුට
Covid-19
Council
By Thaya
කොවිඩ් ආසාදනය වී මියගිය අම්බලන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) අම්බලන්තොට ලුනව ආදාහනාගාරයේදී සිදුකෙරුණි. කොවිඩ් ආසාදනය වී හම්බන්තොට මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා ඊයේ (15) පස්වරුවේ මියගොස් තිබුණි.