මුජිබර් රහුමාන් ඉල්ලා අස් වෙයි..

Sri Lanka Parliament Sri Lanka Politician Mujibur Rahman
By krishani Jan 20, 2023 06:09 AM GMT
krishani

krishani

Report

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

ඒ කොළඹ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා ය.

මේ බව අද (20) පාර්ලිමේන්තුවේ දී ඔහු ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha