මෝටර් රථ ලියාපදිංචිය පිළිබඳව රජයෙන් සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක්

Report

මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී මහජනතාව මුහුණ දෙන විවිධ ගැටලු සහ අපහසුතාවයන් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව වට්ස්ඇප් අංකයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව, සේවාවන් ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් හෝ යම් අපහසුතාවයන් පවතින්නේ නම් ඒ පිළිබඳ විස්තර ලිඛිතව 074 245 3300 යන අංකය ඔස්සේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යොමුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

බැසිල්ට මොකක්ද මේ වෙන්න යන්නේ? හදිසියේම බැසිල් රාජපක්ෂට INTERPOL නිල් නිවේදන නිකුත් කරයි

බැසිල්ට මොකක්ද මේ වෙන්න යන්නේ? හදිසියේම බැසිල් රාජපක්ෂට INTERPOL නිල් නිවේදන නිකුත් කරයි

‍රන් පවුමක මිල හොයපු අයට නවතම මිල ගණන් මෙන්න - කැරට් 24 ම වෙන්නේ මෙච්චරයි

‍රන් පවුමක මිල හොයපු අයට නවතම මිල ගණන් මෙන්න - කැරට් 24 ම වෙන්නේ මෙච්චරයි