ජනපති හමුවට ආ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්...
Sri Lanka Parliament
Ranil Wickremesinghe
Sri Lanka Politician
Sri Lanka
President of Sri lanka
By Parami Dissanayake
අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා .
මෙරට සංචාරයක නිරත වූ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා එහිදී ශ්‍රී ලංකා අර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම, එතුමා එහිදී ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම ද ඇගයීමට ලක් කර ඇත.
