ශිෂ්‍යත්ව විභාගය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි

Report

පහ වසර ශිෂ්‍යත්ව විභාගය කියන්නේ එක ශ්‍රේණියට ඇතුළත් වන බොහෝ දරු දැරියන්ගේ බලාපොරොත්තුවක්.

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට

ඒ වගේම දෙමව්පියන්ගේත් මේ විභාගය වෙනුවෙන් තිබෙන බලාපොරොත්තු අතිවිශාලයි.

උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵල සදහා ලක්ෂයක් බැගින් දිරිදීමනාවක්

උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵල සදහා ලක්ෂයක් බැගින් දිරිදීමනාවක්

මුලින්ම අධ්‍යාපනය ලබන දරුවෙක්  මුහුණ දෙන තරගකාරී විභාගය තමයි ශිෂ්‍යත්වය කියන්නේ.ඉතින් මේ විභාගය සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව සුවිශේෂී තීරණ කේපයක් ක්‍රියාවට නංවන්න සූදානම්.

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

2029දී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනස් වෙන හැටි 2029 වසරේ සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, නොවන විභාගයක් ලෙස පැවැත්වීමට ළමුන්ට පීඩාකාරී තීරණය කර ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ, මේ වසරේ සිට 2023 වසර දක්වා ශිෂ්‍යත්ව විභාගයේ සිදුකළ යුතු කඩිනම් වෙනස්වීම් සිදුකිරීම සඳහා ද,පියවර ගන්නා බවයි.

මාළු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළට

මාළු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළට

ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන බලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇතැයි, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, ගණිතය සහ භාෂාව යන කුසලතාවයන් මැන බැලෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අනවශ්‍ය තරගාකාරීත්වය හේතුවෙන් ළමුන්, දැඩි පීඩාවට පත්වන බවයි. 

මහා බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

මහා බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්