සජබේ ප්‍රබලයෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් ඉවතට - ඒ වෙනුවට නව පත් කිරිමක්..

Report

සජබේ ප්‍රබලයෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් ඉවතට - ඒ වෙනුවට නව පත් කිරිමක්.. | Mp Vadivel Sureshwa Left The Party

සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුර පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි එම පක්ෂයෙන් ඉවත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඒ දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් ය.

එමෙන්ම, අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම මෙලෙස අදාළ ඉවත්කිරිම සිදු කිරිමට ආසන්නම හේතුව බවට වාර්තා වේ.

මේ වන විට සමගි ජන බලවේගයේ පස්සර නව සංවිධායකවරයා ලෙස ලෙත්චුමන් සංජය පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කාලාපය ගැන මීට පෙර අවස්ථා ගණනාවක දී ඔහු අගය කර ඇත.

සජබේ ප්‍රබලයෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් ඉවතට - ඒ වෙනුවට නව පත් කිරිමක්.. | Mp Vadivel Sureshwa Left The Party

එමෙන්ම ප්‍රකාශයන් ද සිදුකර තිබෙනවා.

මේ අතර සමඟි ජන බලවේගයේ නායකත්වය ද ඔහු විසින් විවේචනය කළ අවස්ථා විය.

කෙසේ වෙතත්, තොරතුරු වාර්තා වන්නේ ඔහුගේ එම ක්‍රියා කලාපයන් පිළිබඳව සමඟි ජන බලවේගය විසින් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවයි.

නව ක්‍රීඩා ඇමතිට අධිකරනයෙන් විශේෂ නියෝගයක්..!

නව ක්‍රීඩා ඇමතිට අධිකරනයෙන් විශේෂ නියෝගයක්..!