බිහිසුණු අනතුරක් - අම්මයි පුතයි දෙන්නම ජීවිතක්ෂයට

Report

රත්නපුර - පැල්මඩුල්ල මාර්ගයේ, පාතකඩ හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් මව සහ පුතා ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව මිය ගිය මව 49 හැවිරිදි වියේ පසුවූ අතර, පුත්‍රයා 28 හැවිරිදි වියේ පසුවූ බවත් ඔවුන් හාලිඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු මේ වනවිට රත්නපුරය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ රිය සහයක පැල්මඩුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

‍රටම හැඬවූ විද්‍යා දැරිය ඝාතනයේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම තහවුරුයි - අභියාචනා නිශ්ප්‍රභා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

‍රටම හැඬවූ විද්‍යා දැරිය ඝාතනයේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම තහවුරුයි - අභියාචනා නිශ්ප්‍රභා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

කොළඹ දරුවන්ගෙන් 15%ක් අනතුරේ - විශේෂ හෙළිදරව්වක්

කොළඹ දරුවන්ගෙන් 15%ක් අනතුරේ - විශේෂ හෙළිදරව්වක්

තත්ත්වය ආයෙත් නරක අතට - කාලගුණයේ අලුත්ම නිවේදනය

තත්ත්වය ආයෙත් නරක අතට - කාලගුණයේ අලුත්ම නිවේදනය